Thursday 3 February 2011

අමුත්තෙක් ඇවිත්......

අමුත්තෙක් ඇවිත් කිව්වම ඕගොල්ලෝ බලනවා ඇති මේ කව්ද කියලා........වෙන කව්රුවත් නෙමේ  මේ මම තමය් අමුත්තා.එකිව්වේ බ්ලොග් වලට අමුත්තෙක්....මේක තමය් මගේ මුල්ම පොස්ට් එක.මගේ වැරදි අඩුපාඩු ගොඩක් ඇති හැබය් ඒවා නිවරැදි කර ගන්න මට ඔය හැමෝගෙම සහයෝගය ඕන වෙනවා.මම හිතනවා ඕගොල්ලෝ මට උදව් කරවී කියලා.
                         කය්ය ගැහුවා ඇති..මම මුලින් ම මම ගැන පොඩි විස්තරයක් කරන්නම්..මගේ ගම ගාල්ල..ගියේ රිච්මන්ඩ්  විදුහලට..දැන් අපොස උසස්පෙළ කරලා ගෙදරට වෙලා ඉන්නේ.දැනට ඔය ඇති.පස්සේ තව කියන්නම් කෝ.
                                  මම මගේම කියලා බ්ලොග් එකක් කරන්න හිතුනේ කීප දෙනෙකුගේම බ්ලොග් බැලුවට පස්සේ.මට හිතෙන විදිහට මේකත් අමුතුම fun එකක් තියෙන වැඩක් වගේ.මේක හරහා මගේ අත්දැකීම්,අදහස්,වීරකම්..පුරසාරම් වගේ දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි.....
              එහෙනම් ඉස්සරහට තව හොද හොද වැඩ තියේවි.ගිහින් එන්නම්..ලගදීම හමුවෙමුකෝ.......

4 comments:

  1. දිගටම ලියන්න...ජය වේවා!!!!!!!!

    ReplyDelete
  2. Word verification ain karanna...comment karanna eka pahasuvak wei

    ReplyDelete
  3. @රත්ගමයා තැන්ක් යු මචන්.....ඔබේ අදහස් මට ලොකු හය්යකි.....

    ReplyDelete
  4. හිකිස් හිකිස් !!! එල මචෝ ....... දිගටම ලියන්න ..ආ තව දෙයක් තා පොඩ්ඩෙන් අමතක වෙනෝ .....:D :D මගේ බ්ලොග fallow කරාට ගොඩාක් තෑන්ක්ස් හොදේ !!!!!!
    හොද ලිපියක් බලාපොරොත්තු වෙමි!!!

    ReplyDelete

හිතට දැනුන දේ හිතේ තියන් ඉන්නේ නැතුව ඔන්න ඔහේ කියල දාපල්ලා.......ගල්,මුල්,මඩ ද ... බාරගනු ලැබේ...බාෂාව ප්‍රශ්නයක් නෑ.